දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ දූෂණ අක්‍රමිකතා තවත් ඉහලට : දර්ශකයේ ස්ථාන හතරක් ඉදිරියට.
Homeගොසිප්

ලංකාවේ දූෂණ අක්‍රමිකතා තවත් ඉහලට : දර්ශකයේ ස්ථාන හතරක් ඉදිරියට.

PropellerAds

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් මගින් නිකුත් කරන ගෝලීය දූෂණ අක්‍රමිකතා දර්ශකයේ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තවත් ස්ථාන හතරක් ඉදිරියට පැමිණ...

ගංවතුරට හසුවී නිවසට අා කිඹුලා කථා කරයි (බ්‍රහස් කාටූන්)
දරුවෙකු, වැඩිහිටියෙකු හා සුනඛයෙකු බේරා ගත් මෙහෙයුම
ඕස්ට්‍රේලියාවේ සිට එද්දී යානයේ බීමතින් කලබල කළ මගියා කුදලාගෙන ගිය හැටි (video)

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් මගින් නිකුත් කරන ගෝලීය දූෂණ අක්‍රමිකතා දර්ශකයේ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තවත් ස්ථාන හතරක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව දූෂිත රටවල් 180ක් ලැයිස්තුගත වී ඇති අතර 2016 දර්ශකෙය්දී 95 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 2017 දර්ශකයට අනුව 91 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

රට වැසියන් පොදු සේවා භාවිතයේදී දූෂණ අක්‍රමිකතාවලට මුහුණ දීමේ ඉහළ ප්‍රවණතාවයක් තිබීම මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට අගයක සිටීමට හේතුවක් වී තිබේ. එය කසළ කළමනාකරණයේ සිට පාසල්වලට නව බඳවාගැනීම් දක්වාම පැතිර ඇති තත්ත්වයක් බව ශ්‍රී ලංකාවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විධායක අධ්‍යක්ෂක අසෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙය 0සිට 100 දක්වා ලකුණු ලබාදීමක් අනුව සිදුවන අතර 2017 වසරේදී ලංකාව ලකුණු 38ක් ලබා ඇත. මෙම වසරේ සියලු රටවල්වලින් තුනෙන් දෙකක් ලකුණු 50ට වඩා අඩුවෙන් ලබා ඇත. සමස්ත ලෝකයම සලකා බැලූ කල එක් රටක ලකුණු සංක්‍යාව 43කි. ඉන්දියාව ලකුණු 40ක් ලබා තිබේ. දූෂණ අක්‍රමිකතා අධිකව වැඩි රටවල දිනකට එක් මාධ්‍යවේදියකු මිය යන තත්ත්වයක් උද්ගතව ඇත.

මෙහි වැඩිම ලකුණු 89ක් ලබාගත් නවසීලන්තය පළමු ස්ථානයේ පසුවෙයි. ඉන්පසු පිළිවෙළින් ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය සිටී. සිංගප්පූරුව, ස්වීඩනය සමග 6 වැනි ස්ථානයේ සමතැන් ගෙන තිබේ. රුසියාව ලකුණු 29ක් ගෙන 135 වැනි ස්ථානයේ පසුවීම සුවිශේෂීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ දූෂණ අක්‍රමිකතා තවත් ඉහලට : දර්ශකයේ ස්ථාන හතරක් ඉදිරියට.
ලංකාවේ දූෂණ අක්‍රමිකතා තවත් ඉහලට : දර්ශකයේ ස්ථාන හතරක් ඉදිරියට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4N1hDcJ6KeNnQyQvv55JICO2WW-cRzRxC-9VdT9ElFKrAAVRvSnEymvJVBz_I4FfqURxn2jCF52p3hvQ6XGlR7i7gJ4xaa6wQrTVUz5QIQyzLXry6oJi4Rj7C8WsfNAD9YBoAUgJv3qYm/s1600/11111111111111111111.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4N1hDcJ6KeNnQyQvv55JICO2WW-cRzRxC-9VdT9ElFKrAAVRvSnEymvJVBz_I4FfqURxn2jCF52p3hvQ6XGlR7i7gJ4xaa6wQrTVUz5QIQyzLXry6oJi4Rj7C8WsfNAD9YBoAUgJv3qYm/s72-c/11111111111111111111.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_441.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_441.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy