දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්දෙට ගමට යන්න විශේෂ බස් රථ සේවාවක්
Homeප්‍රවෘත්ති

ඡන්දෙට ගමට යන්න විශේෂ බස් රථ සේවාවක්

PropellerAds

2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා ඊයේ (07) පස්වරු 4.00 සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට...

රුවන් හැලෙයි! රනිල් වජිර පාර්ලිමේන්තුව ඇතුළට ගනී!
දෙදෙනෙක් අතුරුදහන් … ඔවුන් කොහෙද කියන්න?... නීතිඥවරු පොලිසියෙන් අසති! (VIDEO)
ෆීල්ඩ් මාෂල් ගාලු මුවදොර ප්‍රහාරය හෙළා දකී! තද නිවේදනයක් කරයි!
ඡන්දෙට ගමට යන්න විශේෂ බස් රථ සේවාවක්

2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා ඊයේ (07) පස්වරු 4.00 සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසීය.

එමෙන්ම මෙම විශේෂ බස් රථ සේවාව සඳහා  හෙට (09) උපරිම බස් ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ගම්බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද 11 සහ 12 යන දෙදින දිවයිනේ විවිධ ප්‍රදේශ වෙතින් විශේෂ බස් රථ යොදවා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්දෙට ගමට යන්න විශේෂ බස් රථ සේවාවක්
ඡන්දෙට ගමට යන්න විශේෂ බස් රථ සේවාවක්
http://am.lk/media/k2/items/cache/9e26e0aa753fb875fcacc2e520286234_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_394.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_394.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy