අද පෙරවරු 11 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සියලු ඇමතිවරුන්ට දන්වා තිබේ. මීට පෙර පූර්ණ කැබිනට් සං...
අද පෙරවරු 11 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සියලු ඇමතිවරුන්ට දන්වා තිබේ.
මීට පෙර පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන බව වාර්තා පළවුවද එය මේ වනවිට අමාත්‍යංශ කිහිපයකට පමණක් සීමා වන බවයි වාර්තා වන්නේ.
COMMENTS