දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි - පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්න“
Homeප්‍රවෘත්ති

“අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි - පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්න“

PropellerAds

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජනමතයට හිස නවමින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවත් හම්බන්තො...

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ ඉහමොළ රත්වෙයි... ඉතිහාසය අලුතින් ලියවෙයි - දෙමටගොඩ රුවන්ගේ කෝටි 79ක දේපළ රාජසන්තක කරයි
‘කපුටාස් go have hit the plane’ - බැසිල්ගේ ඉංග්‍රීසි සාකච්චාව සමාජ ජාලවල ඉගිල්ලේ! (VIDEO)
ජනපති හා මාතර නගරාධිපති අතර ඉඩම් ප්‍රශ්නයක්!
“අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි - පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්න“

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජනමතයට හිස නවමින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කරුණාකරලා දැන්වත් ජනමතයට හිස නවන ලෙස ආණ්ඩුවට කියන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසී ය.

“අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා දැන්වත් ජනමතයට හිස නවන්න. පාර්ලිමේන්තුව විසිරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාවට ජනතාවගේ ආණ්ඩුවක් ජනතා ඡන්දයෙන් පිහිටුවන්න පාර්ලිමේන්තුව විසිරුවන්න ඕන. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය අරගෙන විසුරුවන්න පුළුවන්. ජනාධිපතිතුමාට ඒක කරන්න පුළුවන්.

රටේ ජනතාව ආණ්ඩුවට පණිවුඩයක් දීලා තියෙනවා. මේ ආණ්ඩුව කරගෙන යන අදූරදර්ශී වැඩ පිළිවෙල රටේ ජනතාව අද ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ජීවන වියදම, රට බෙදීම, රට තුළ තියෙන ජාතික සම්පත් විකිණීම හා මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීම යන සියල්ලටම විරුද්ධව රටේ ජනමතය පොහොට්ටුවත් එක්ක අති දැවැන්ත විදියට ඒකරාශි වෙලා තියෙනවා.“යැයි ඒ මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි - පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්න“
“අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි - පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්න“
http://am.lk/media/k2/items/cache/bbb89168925d0cc0b2b671e80343a16c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_223.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_223.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy