දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සූර් වී ඡන්ද පොළට ගියොත් වෙන දේ මෙන්න
Homeප්‍රවෘත්ති

සූර් වී ඡන්ද පොළට ගියොත් වෙන දේ මෙන්න

PropellerAds

ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කෙරෙන බව පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන...

සෙලෙන්ස්කි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතයි! ලෝකෙටම පේන්න පපුව පිච්චිලා යන වීඩියෝවක් විකාශය කරයි! (VIDEO)
රූපවාහිනී හාන්සියි... පඩි ගෙවන්න සල්ලි නෑ... භාණ්ඩාගරයෙන් ඉල්ලයි!
ලයිට් කපන ගමන් විදුලි බිලත් වැඩි කරන්නයි හදන්නේ! කැබිනට් පත්‍රිකාවක් දාලා පවිත්‍රා වැඩ පෙන්වන්න හදයි!
සූර් වී ඡන්ද පොළට ගියොත් වෙන දේ මෙන්න

ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. තවද මෙවැනි පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථනයට හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අපේක්ෂකයකු විසින් රැගෙන එන්නේ නම් එම අපේක්ෂකයන්ට එරෙහිව අනුබල දීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිසිය පවසන අන්දමට මෙවැනි වරදකට යම් අපේක්ෂකයකු වැරදිකරුවෙකු වුවහොත් ආසනය දිනා සිටිය ද පසුව ආසනය අහිමි වීමට ඉඩ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බවත් දැඩි විමසිල්ලෙන් සිටින බවත් වීමත්ව ඡන්ද මධ්‍යස්ථානය වෙත හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණීම සපුරා තහනම් බවද පොලීසිය නිවේදනය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සූර් වී ඡන්ද පොළට ගියොත් වෙන දේ මෙන්න
සූර් වී ඡන්ද පොළට ගියොත් වෙන දේ මෙන්න
http://am.lk/media/k2/items/cache/811ec39233896665e8e3e2c650efa1fb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_126.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_126.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy