දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විරාග රාගය අතරේ තනි වූ ආලය...........
Homeදේශපාලන

විරාග රාගය අතරේ තනි වූ ආලය...........

PropellerAds

සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද විසින් සිදුකර තිබූ අතර රූප රචනා අධ්‍යක්ෂණය තිසර ඉඹුලාන ගෙනි. රූප රචනාව සඳහා ප්‍රවීණ රංගවේදීන් දෙපලක් වන ...

ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීමට නව බැක්ටීරියාවක්
පොලිස් ආරක්ෂාව මැද දුම්රිය මාතරින් පිටත් වෙයි
මැතිවරණයට බලපෑම් වන උත්සවවලට සහභාගිවීමෙන් වලකින්න - මැකෝ දේශපාලනඥයන්ගෙන් ඉල්ලයි
විරාග රාගය අතරේ තනි වූ ආලය...........

සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද විසින් සිදුකර තිබූ අතර රූප රචනා අධ්‍යක්ෂණය තිසර ඉඹුලාන ගෙනි. රූප රචනාව සඳහා ප්‍රවීණ රංගවේදීන් දෙපලක් වන මහේන්ද්‍ර පෙරේරා හා යශෝධා විමලධර්මත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකු වන හේමාල් රණසිංහත් එක්ව සිටියහ.

අමල් පෙරේරාගේ ඉල්ලීමකට අනුව බන්දුල නානායක්කාරවසම් රචනා කරන මෙම "විරාග රාගය" ගීතය ඔහුගේ ගී පද රචනා අතරට එක්වූ අලුත් අත්දැකීමය. ප්‍රේමය හා විරහවත් ඒ අතර මැද ගැටුම වන රාගයත් අතර ගැහැණියට මුහුණ දීමට සිදුව ඇති භාවාත්මක චින්තනය "විරාග රාගය" ගීතයේ පද වැල් එකිනෙකින් දිගහරින අතර ප්‍රේමය නම් භාවයේදී විශේෂයෙන් විවාහක ගැහැණියට එල්ල වන සමාජ අපවාදය සාධාරණද යන්න බන්දුල නානායක්කාරවසම් ප්‍රශ්නාර්ථයක් ලෙස අප හමුවේ තබයි.

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාඡය
විරාග රාගය අතරේ තනි වු ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාග....



ගීතය ජනගත කිරීමේ අවස්ථාව ගීතය උපතේ පටන් වූ කතාබහක් සමඟ නිර්මාණය කර තිබූ අතර ඊට ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ රංගවේදී W. ජයසිරි හා උපුල් ශාන්ත සන්නස්ගල එක්ව සිටියේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අමරසිරි පීරිස් සමඟ ගීතයක් ගායනා කිරීමේ අමල් පෙරේරා තුළ ඇතිවූ සිතුවිල්ලත් ඊට පාදක වූ කතාවත් අපූරු අත්දැකීමක්.



අමල්ගේ ඉල්ලීමත් විරාග රාගයේ ප්‍රස්තුත කාරණයත් ගැන බන්දුල නානායක්කාරවසම් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.



ඇතැමුන්ට රාගයෙන් තොර ප්‍රේමයක් නොමැති යැයි පවසන මොහොතක විරාග රාගයේ රසය හදුනා ගත්තෙකි, ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විරාග රාගය අතරේ තනි වූ ආලය...........
විරාග රාගය අතරේ තනි වූ ආලය...........
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/923ea0152fbc34595d687edd9d099b4b_S.jpg
https://i.ytimg.com/vi/DCKhBp-VV1M/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_844.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_844.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy