එම පක්ෂය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙත්සමක් ගොනුකළ අතර ඔවුන් කියා සිටින්...
එම පක්ෂය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙත්සමක් ගොනුකළ අතර ඔවුන් කියා සිටින්නේ තම පක්ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.
කේ.ටී. චිත්‍රසිරි, බුවනෙක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළ අතර ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු මැතිවරණය පැවැත්වීම කල් යනු ඇත.
COMMENTS