දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Telecom Crisis : අජන්ත හා කිත්ති දීලීපගේ පුටුවට සටනක.
Homeගොසිප්

Telecom Crisis : අජන්ත හා කිත්ති දීලීපගේ පුටුවට සටනක.

PropellerAds

සේවක විරෝධය හේතුවෙන් ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළ දීලීප විජේසුන්දර මහතා ලබන මාර්තුවේ සිට විශ්‍රාම යාමට තීරණය කර ඇතැයි ...

ජනාධිපති කැබිනට් පත්‍රිකා දෙකක් විසි කරයි.
සමාජ ජාල ගැන බුද්ධි අංශ සීරුෙවන්!
පුංචි කාර් බද්ද ඉක්මනින් ඉවතට.

සේවක විරෝධය හේතුවෙන් ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළ දීලීප විජේසුන්දර මහතා ලබන මාර්තුවේ සිට විශ්‍රාම යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වැඩබලන ප්‍රධාන විධායක තනතුර ගැනීමට ඇමති හරින් ප්‍රනාන්දු මහතාට හිතවත් සමූහ ව්‍යවසාය ප්‍රධානී හා තොග නිලධාරී (Group Chief Enterprise & Wholesale Officer) කිත්ති පෙරේරා මහතා හා සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී (Group Chief Marketing Officer) අජන්ත සෙනවිරත්න මහතා අතර සටනක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

වසර 1994 දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත වූ කේ.ඒ. කිත්ති පෙරේරා ඉලෙක්ට්‍රොනික හා විදලිසංදේශන ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයෙන් M.Eng උපාධියක් හිමිකරගත්තෙකි.

එසේම ඔහු එක්සත් රාජධානියේ Institute of Electrical Engineers and Engineering Council හි වරලත් ඉංජිනේරු වරයෙක් වන අතර ශ්‍රී ලංකාවට Metro Ethernet තාක්ෂණය හඳුන්වාද දීමට පුරෝගාමීව කටයුතු කළ අයෙක් ලෙස ද සැලැකේ.

අජන්ත ටෙලිකොම් හට එක්ව ඇත්තේ කිත්ති එක්වීමට වසරකට පෙරය 1993 වසරේ වන අතර ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා විදුලිසංදේශනය පිළිබඳ BSc. උපාධියක් හා කර්මාන්ත ඉංජිනේරු විද්‍යාව (industrial engineering) පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා තිබේ.

ඊට අමතරව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (MBA) උපාධියක්ද හදාරා ඇති බව පැවසේ.

වැඩබලන ප්‍රධාන විධායක තනතුරට සුදුසෙකු පත් කිරීමට පසුගියදා හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමක් ද පවත්වා ඇති අතර ඊට මැක්සිස් සමාගමේ නිළධාරින්ද එක්ව සිටියද එහිදී අවසන් තීන්දුවකට එළඹ නොමැති බවද වාර්තා වේ.

ඇතුළෙන් තනතුර දෙනවට සේවක විරෝධයක් !

මේ සඳහා ඇතුළෙන් කෙනෙකු පත් කිරීමට ටෙලිකොම් ඉංජිනේරු සංගමය ඇතුඵ සේවකයින් විරෝධය දක්වා ඇති බවද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Telecom Crisis : අජන්ත හා කිත්ති දීලීපගේ පුටුවට සටනක.
Telecom Crisis : අජන්ත හා කිත්ති දීලීපගේ පුටුවට සටනක.
http://ift.tt/2BDryDG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/telecom-crisis.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/telecom-crisis.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy