දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝකප්‍රකට වූ මුසාගේ කකුළු සංග්‍රහය [Gossip]
Homeගොසිප්

ලෝකප්‍රකට වූ මුසාගේ කකුළු සංග්‍රහය [Gossip]

PropellerAds

මැලේ රටේ ලොකු මහත්තකයා නිල ගමනකට කොළඹ ආවා. උන්නැහේලා නැවතුණේ අලුතෙන්ම හදපු ෂැංග්‍රිලාවේ.... එතුමාගේ කොළඹ ගමනේදී විවේක පාඩු තිබුණ වෙලාවේ ල...

විරෝධතා මැද ට්‍රම්ප් හෙට 20 දිවුරුම් දෙයි
සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ විපස්සි හිමි
විමල් හිරගේ ඇතුලෙ නිදිමරාගෙන පොතක් ලියනවලු

මැලේ රටේ ලොකු මහත්තකයා නිල ගමනකට කොළඹ ආවා. උන්නැහේලා නැවතුණේ අලුතෙන්ම හදපු ෂැංග්‍රිලාවේ....

එතුමාගේ කොළඹ ගමනේදී විවේක පාඩු තිබුණ වෙලාවේ ලංකාවේ කෑම බීම කන්න බොන්න හිතලා ඒ ගැන විපරමක් කළා. අන්තිමේදී ඒ වැඩේට උදව්වට ආවේ කලක් කොළඹ මහ පුරවැසියා හැටියට හිටපු දැනට මැලේ රටේ මහ කොමසාරිස් පුටුවේ වාඩිවෙලා ඉන්න අපේ මුසම්මිල් උන්නැහේ. 

මැලේ නායකයට ලංකාවේ රස කෑම අනුභව කරන්න හොඳ තැනක් ගැන ටෙලස්කෝප් එක දාලා බලපු මුසාට එකපාරටම මතක් වුණේ පරණ ඕලන්ද රෝහල් බිල්ඩිමේ තියන කකුළුවන්ට සුප්‍රසිද්ධ අමාත්‍යංශයක නමක් තියන සුප්‍රකට අවන්හලක්...

ඔන්න ඒපාර මුසා මැලේ නායකයා ප්‍රමුඛ සමීපතම 10 දෙනෙක් එක්ක එතෙන්ට ගියා කියමුකෝ.... මේ රටෙන් ලබා ගන්න රසවත්ම ඒ වගේම දැවැන්ත මීගමු කකුළුවන්ගෙන් හැදූ අපූරු කෑම තොගයක්ම මැලේ ලොකු මහත්තයා වෙනුවෙන් අවන්හලේ ලෑස්ති කරවන්න මුසා කල්තබාම ඇණවුම් කරලා තිබ්බා...

ආසියාවේ රසවත්ම කකුළුවන්ට හා ඉස්සන්ට ප්‍රසිද්ධ මීගමුවේ නිෂ්පාදන අනුභව කළ මැලේ නායකතුමා කෑම හරි රස නිසා තමන් එක්ක රාත්‍රී ආහාරයට නොපැමිණ හෝටලේ නැවතී සිටි උන්නැහේගේ ආර්යාවටත් මේ රසවත් කෑම වේලක් ගෙනිච්ච බවයි පස්සේ ආරංචි වුණේ. 

මුසම්මිල් උන්නැහේගේ කකුළු සංග්‍රහයේ කතාව එතනින් ඉවර වුණේ නැහැ... ඊට පස්සේද දවල් රටේ දෙවැනි මහත්තයා හම්බුවෙන්න මැලේ නායකතුමා අරලියගහ වලව්වට ගියාම උන්නැහේ අපේ රනිල් තුමාට මුලින්ම කිව්වේ කකුළු ආහාරය ගැනලු. තමන් ජීවිතේ කාපු රසවත්ම  කෑම වේල ලංකාවේදී මෙවර අනුභව කළ බව කී උන්නැහේ අපේ අගමැතිගෙන් අපූරු ඉල්ලීමකුත් කරලා... ඒ ඉල්ලීමෙන් කියැවුණේ මැලේ රටේ අගනුවර මේ අවන්හලේ ශාඛාවක් විවෘත කරන්න තමන්ට උදව් වෙන්න කියලලු.

ඒ රටේ සංචාරකයෝ කකුළුවන්ට කැමති වුණත් එහේ තියෙන්නේ පොඩි කකුළුවෝ බව කිව්ව මැලේ ලොකු මහත්තයා ලංකාවේ මීගමු කකුළුවන්ගෙන් සීයට දහයක් තමන්ගේ රටට එවන්න පුළුවන්ද කියලත් අහලා...

ලෝක ප්‍රසිද්ධ  මීගමු කකුළුවෝ විතරක් නෙවේ මීගමු ඉස්සොත් මැලේ රටට එවන්න කියලා මැලේ ලොකු මහත්තයා වැඩිදුරටත් කාරුණික ඉල්ලීමක් කළාලු.

මේ සුප්‍රකට අවන්හල අරඹපු දිවයිනේ කීර්තිමත් ක්‍රිකට් තරු දෙකක් වන මහේල - සංගා ගැනත් එතන කතබහ වෙලා...

කොහොමින් කොහොමහරි මුසාගේ කකුළු සංග්‍රහය මේ විදිහට ලේක ප්‍රසිද්ධ වුණ එකෙන් මැලේ රටේ සංචාරකයෝ වැඩිපුර ලංකාවට එන්න පුළුවන් කියලා අරලියගහ වලව්වේදී කතාවෙලා.

(දේශය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝකප්‍රකට වූ මුසාගේ කකුළු සංග්‍රහය [Gossip]
ලෝකප්‍රකට වූ මුසාගේ කකුළු සංග්‍රහය [Gossip]
http://ift.tt/2Btl3lX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/gossip_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/gossip_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy