වසරේ අවසාන මස එළඹෙන මෙම පොහොය ලක්වැසි බොදුනුවන් හට ඉතා වැදගත් දිනයකි. සඟමිත් රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ...
වසරේ අවසාන මස එළඹෙන මෙම පොහොය ලක්වැසි බොදුනුවන් හට ඉතා වැදගත් දිනයකි. සඟමිත් රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීම හා ලංකා භික්ෂු ශාසනය ආරම්භ කිරීම ආදිය නිසා ආගමික වශයෙන් වැදගත් දිනයකි.
ලොව ඇති පැරණිතම ජීවමාන වෘක්ෂය ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෝකයගේද ගෞරවයට පත්ව අදත් ජීවමානව වැඩ සිටිති.
COMMENTS