දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු සහ නැගෙනහි...
දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදය කාලයේදී ද වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල (මි.මි.100 පමණ) තද වැසි ඇතිවිය හැකි බව ඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
COMMENTS