දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස් ඇමති පාතාල නායකයෙකුගේ විවාහයේ සාක්ෂියට අත්සන් තබයි.
Homeගොසිප්

පොලිස් ඇමති පාතාල නායකයෙකුගේ විවාහයේ සාක්ෂියට අත්සන් තබයි.

PropellerAds

පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇතැයි වාර්තා වනවා....

රත්ගම දෙන්නා අතුරුදන් කළ වෑන් එක සොයාගනී
කවුරු කොහොම කිව්වත් පිටරට කිරිපිටි හොඳ නෑ - ජනපති
කිංසි පාර උදෑසන වන්වේ කාලය වැඩිකෙරේ

පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇතැයි වාර්තා වනවා.

කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

කොස්ගොඩ සුජී නමැත්තාට බලපිටිය අධිකරණයේ අධිචෝදනා පත‍්‍ර ද ගොනුකර ඇති අතර ඔහු ඝාතන රැසකට සහ පාතාල කි‍්‍රයාකරකම් ගණනාවකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් රන්දිම ගමගේ සමග පාතාල සාමාජිකයෙකු වන මධුෂ් නමැත්තාද සබඳතා පවත්වා ඇති බව අනාවරණ වී තිබෙනවා.

මාකඳුරේ මදුෂ් නොහොත් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නමැත්තා කලක් ඔහුගේ නිවසේ නවාතැන්ගෙන සිටි බවටයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

මධුෂ් නමැත්තාද අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් නිල් නිවේදනද නිකුත් කර තිබෙනවා.

(නෙත් නිවුස්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් ඇමති පාතාල නායකයෙකුගේ විවාහයේ සාක්ෂියට අත්සන් තබයි.
පොලිස් ඇමති පාතාල නායකයෙකුගේ විවාහයේ සාක්ෂියට අත්සන් තබයි.
http://ift.tt/2zRY3vx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_697.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_697.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy