බංග්ලාදේශයේ 1993 දරණ මූල්‍ය ආයතන පනත අනුව සංස්ථාගත කර ඇති සමාගමක් වන Alliance Leasing and Finance Company Limited හි 51% ක, බහුතර කොටස් හි...
බංග්ලාදේශයේ 1993 දරණ මූල්‍ය ආයතන පනත අනුව සංස්ථාගත කර ඇති සමාගමක් වන Alliance Leasing and Finance Company Limited හි 51% ක, බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමත්වී තිබේ.
මේ අනුව Alliance Leasing and Finance Company Limited හි කොටස් මිලියන 51 ක හිමිකාරීත්වය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සතු වේ.
මීට අදාළ ගනුදෙනුව මේ වන විට සම්පූර්ණ කර අවසන් බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, ඒ.එස්. ඉබ්‍රහිම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

COMMENTS