දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යට යන දූෂණ වංචා ජනවාරියේ දී ජනපති උඩට ගනී.
Homeගොසිප්

යට යන දූෂණ වංචා ජනවාරියේ දී ජනපති උඩට ගනී.

PropellerAds

පසුගිය ආණ්ඩුව සමයේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමට ලබන ජනවාරි සිට ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කරනු ඇති බව ...

සරත් කුමාර ගුණරත්නට වරෙන්තු
මෛත්‍රි මැලේසියාවේ සිටින හෝටලය ඉදිරිපිට විරෝධතාවක්
අතුරුගිරියේ ධම්ම සුජාතා මෑණියන් කතා කරයි

පසුගිය ආණ්ඩුව සමයේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමට ලබන ජනවාරි සිට ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කරනු ඇති බව වාර්තා වේ. මෙම පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතාවයි. 

ඒ හේතුවෙන්  මේ වනවිට වංචා සහ දුෂණ චෝදනාවලට අදාළ නඩු කිහිපයකම පරීක්ෂණවල ඉදිරි කටයුතු ඇණ හිට තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය සමයේ පවත්වන ලද පරීක්ෂණ බොහොමයක් නීතිපති දෙපර්තමේන්තුවට යැවීමෙන් අනතුරුව නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් ඉදිරි පරීක්ෂණ ඇන හිට ඇතැයි අපි  මීට පෙර අනාවරණය කළෙමු. 

මේ පරීක්ෂණ අතර  ලිපි ගොණු අංක CR  1/08/2016  ආයුධ සහ පතරොම් සමඟ ගාල්ල වරායේ දී අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඞ් නැව  සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක CR  01/AML/CFT/04/12/16 සහ CR  1/1/16 විභාග වූ  සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පැවතුණු   ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අතුරුදන් වීම සම්බන්ධ පරීක්ෂණ  හා මුදල් විශුද්ධිකරණයට අදාළ පරීක්ෂණ වාර්තා ද පවතියි. 

මීට අමතරව ලිපි ගොණු අංකCR 1/ 08/2015  2015.01.10 දින අරලියගහ මන්දිරයේ සිදුවූ කුමන්ත්රණයක් සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක CR 1/271/15 වරයා අධිකාරියේ හිටපු සභාපතිවරයෙකුට වූ ප්‍රියාත් බන්දු  වික්‍රම ගේ වත්කම් සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක CR 1/ 91/ 2015 රක්නා ආරක්ෂක ලංකා සමාගම සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංකCR 01/AML/CFT/04/2015 රාජ්ය වැවිලි සංස්ථාවට අයත් ඉඩමක් වංචාසහගත ලෙස පෞද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක WL/08/15 යටතේ වලංගු බලපත්රයක් නොමැතිව අලි ඇතුන් ළඟ තබා ගැනීම සම්බන්ධ පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ රැසක් පවතියි. මෙම පරීක්ෂණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපතිවරයා වෙත යොමුකර  ඇත්තේ 2015 වසරේ සහ 2016 වසරේ මුල් කාල වකවනුවේදියි. 

මිට අමතරව පසුගිය දා (29) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සහ ආණ්ඩුවේ මන්ත්රීවරු පිරිසක් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව මගින් පවත්වන දුෂණ සහ වංචාවන්ට එරෙහි පරීක්ෂණ විශාල ලෙස ප්රමාදවන බව ප්රකාශ කර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යට යන දූෂණ වංචා ජනවාරියේ දී ජනපති උඩට ගනී.
යට යන දූෂණ වංචා ජනවාරියේ දී ජනපති උඩට ගනී.
http://ift.tt/2zY6P02
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy