දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිතාගන්නවත් බැරි ගාණකින් තේ මිළ අඩුවෙන ලකුණු?
Homeගොසිප්

හිතාගන්නවත් බැරි ගාණකින් තේ මිළ අඩුවෙන ලකුණු?

PropellerAds

රුසියාවෙන් අපේ රටේ තේ වලට පැනවූ තහනමත් එක්ක තේ දලු කිලෝවක මිල රුපියල් 30ත් 40ත් දක්වා මිල පහළ යන්න පුළුවන් කියලා කුඩා තේ වතු හිමියන් කියනව...

පොලොන්නරුවේ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට.
ගෝඨාගෙන්, මහින්දට අභියෝගයක්!
'දැවෙන විහඟුන්' මට බොහෝ දේ අහිමි කළා - සමනලී.

රුසියාවෙන් අපේ රටේ තේ වලට පැනවූ තහනමත් එක්ක තේ දලු කිලෝවක මිල රුපියල් 30ත් 40ත් දක්වා මිල පහළ යන්න පුළුවන් කියලා කුඩා තේ වතු හිමියන් කියනවා. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා කිව්වේ දැනට තේ දලු කිලෝවක මිල රුපියල් 100 මට්ටමේ තියෙන බවයි.

ලංකාව තේ ඇතුලු කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනයට රුසියාව පනවපු තාවකාලික තහනම අද ඉඳන් ක‍්‍රියාත්මකයි. මේ තහනම අයින් කරන එක ගැන තවත් සාකච්ඡාවක් අද කැඳවලා තියෙනවා. රුසියාවේ ශ‍්‍රී ලංකා තේ මණ්ඩල නියෝජිතවරයා සහ එරට ආහාර ප‍්‍රමිති ආයතන නියෝජිතයින් අතර තමයි අද සාකච්ඡාව තියෙන්නේ. රුසියාවේ පැවැත්වෙන මේ සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද සහභාගී වෙන්න නියමිතව තියෙනවා.

ලංකාවේ තේ වලට පනවලා තියෙන තාවකාලික තහනම ඉවත් කරන්න කියලා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පැවසුවා. අදාළ තේ අපනයන සමාගමට එරෙහිව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා කියලත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කලා.

රුසියාව අපේ රටෙන් ආනයනය කරන තේ වලට තහනමක් පනවනු ලැබුවේ පසුගිය 14 වනදා. ඒ ශ‍්‍රී ලංකාවෙන් ආනයනය කළ තේ ඇසුරුමකින් කෘමියෙකු හමුවීම නිසා. රුසියාවේ තේ නිෂ්පාදන බෙදා හරින්නන් සිදුකළ පැමිණිල්ලක් නිසා තමයි මේ තිරණය අරගෙන තියෙන්නේ. රුසියානු තේ වෙළඳපොළට 23% ක දායකත්වයක් ලබාදෙන්නේ ශ‍්‍රී ලංකාව. ගතවුන අවුරුද්දේ මාස 9 තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 25ක් රුසියාවට අපනයනය කරලා තියෙනවා. ශ‍්‍රී ලංකාව ඒකෙන් උපයාගත්ත ආදායම රුපියල් බිලියන 19ක්.

(Siyatha 24)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිතාගන්නවත් බැරි ගාණකින් තේ මිළ අඩුවෙන ලකුණු?
හිතාගන්නවත් බැරි ගාණකින් තේ මිළ අඩුවෙන ලකුණු?
http://ift.tt/2B8hBBg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_153.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_153.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy