මෙම අවස්ථාවට හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා මෙන්ම රාහුල් ගාන්ධි මහතා ඇතුළු ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ඉහළ පේළේ නායකයන් පිරිසක්...
මෙම අවස්ථාවට හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා මෙන්ම රාහුල් ගාන්ධි මහතා ඇතුළු ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ඉහළ පේළේ නායකයන් පිරිසක් එක්ව සිටියහ.
මෙම සංචාරය අතරතුරදී ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ශ්‍රී ලංකා අගමැතිවරයා හමු වූ අතර දෙරට සම්බන්ධයෙන් වැදගත්වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
ඡායාරූප ධනංජය සෙනෙවිරත්න
COMMENTS