මැතිවරණය නොපවත්වනවාට වඩා එක ආයතනයක හෝ මැතිවරණය පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරුකිරීමක් බව දේශප්‍රිය මහතා අවධාරණය කළේය. ජනත...
මැතිවරණය නොපවත්වනවාට වඩා එක ආයතනයක හෝ මැතිවරණය පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරුකිරීමක් බව දේශප්‍රිය මහතා අවධාරණය කළේය. ජනතා පරමාධිපත්‍ය සියල්ලට වැඩ ඉදිරියෙන් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS