ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත් මෙම අනුකමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවර...
ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත් මෙම අනුකමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ය.
මෙම වාර්තාවට දිගු කාලීම විසඳුම් මෙන්ම කෙටි කාලීන විසඳුම් ද ඇතුළත් කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.
- රංජිත් නිශාන්ත
COMMENTS