අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබෙන වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහත...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබෙන වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අද (08) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒ අනුව
පහත දමා තිබේ.
අද (08) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒ අනුව
- අර්තාපල් හා ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 39කින්
- හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 10 කින්
- පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 12 කින්
- කරවල කිලොවක් සඳහා රුපියල් 50කින්
- පොල් තෙල් හා එළවළු තෙල් සඳහා රුපියල් 25කින්
පහත දමා තිබේ.
COMMENTS