දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දියා ගිය අගමැති අද දිවයිනට
Homeප්‍රවෘත්ති

ඉන්දියා ගිය අගමැති අද දිවයිනට

PropellerAds

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය ඉන්දීය සංචාරය නිමා කර අද (24) ආපසු පැමිණියහ. ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැම...

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්න - මැතිවරණ කොමිසමෙන් ජනපතිට- අගමැතිට ලිපියක්
කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි
අධිකරණය නියෝග කල මුදල ජවිපෙට දෙන්නේ නැහැ - විමල්
ඉන්දියා ගිය අගමැති අද දිවයිනට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය ඉන්දීය සංචාරය නිමා කර අද (24) ආපසු පැමිණියහ. ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.281 දරන ගුවන් යානයෙන් පස්වරු 3.41 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

ඉන්දිය සාගරය ආශ්‍රිත වැඩ කටයුතු පිළිබඳව සහ දෙරට අතර ක්‍රියාත්මක කිරිමට යෝජිත නව ආර්ථික හා තාක්ෂණ ගිවිසුම පිළිබඳව සිය නිල සංචාරයේදී ඉන්දිය රාජ්‍ය  නායකයින් සමඟ සාකච්ඡා කිරිමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දෙරට අතර ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුවට අනුකූලව ආර්ථික, තාක්ෂණ ගිවිසුම සැකසීමට එහිදී තීරණය කළ බව ඉන්දිය නිල සංචාරය නිම කරමින් මෙරටට පැමිණිමට පෙර නවදිල්ලි නුවර පිහිටි තාජ් පැලස් හෝටලයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

තමාගේ නිල සංචාරය තුළදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරිය සහ ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය හමුවී සාකච්ඡා කිරීමෙන් දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දියා ගිය අගමැති අද දිවයිනට
ඉන්දියා ගිය අගමැති අද දිවයිනට
http://ift.tt/2i2J7YG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_408.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_408.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy