ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල් දෙකෙහිම පුරවැසිභාවය දැරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ගීතා කුමාරසිංහට පා...
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල් දෙකෙහිම පුරවැසිභාවය දැරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වන දා තීන්දු කරන ලදී .
ඊට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහි තීන්දුව අද ලබා දීමට නියමිතව ඇත.
- රංජිත් නිශාන්ත
COMMENTS