ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
මෙම හමුව සඳහා ආරාධනා කරනු ලැබ තිබුණ ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී නොමැත. ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර මෙම හමුව පැවැත්වුණේ අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
- රංජිත් නිශාන්ත
COMMENTS