දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාහෝර්හි ආරක්ෂක තත්වය නිරීක්ෂණයට කණ්ඩායමක් පිටත්ව යයි
Homeප්‍රවෘත්ති

ලාහෝර්හි ආරක්ෂක තත්වය නිරීක්ෂණයට කණ්ඩායමක් පිටත්ව යයි

PropellerAds

තෙවැනි 20/20 තරගය සඳහා සහභාගිවීම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් පිරිසක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුක්ත නවක කණ්ඩායමක් 20/...

මහින්ද යළි දිනවන සටන ජයගන්නා බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්
ජනපතිට චෝදනා කළේ දුෂණයට සම්බන්ධ අයයි - රන්ජන් කියයි
විමල්ගේ පක්ෂය දුර්වල කිරීමේ මෙහෙයුමක් - මුදල් දෙන්නේ ‘රෝ’ ඔත්තු සේවයෙන්?
ලාහෝර්හි ආරක්ෂක තත්වය නිරීක්ෂණයට කණ්ඩායමක් පිටත්ව යයි
තෙවැනි 20/20 තරගය සඳහා සහභාගිවීම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් පිරිසක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුක්ත නවක කණ්ඩායමක් 20/20 තරගාවලිය සඳහා නම්කිරීමට තේරීම් කමිටුවට සිදුවිය.
 
මෙම නිරීක්ෂණ කණ්ඩායම ආරක්ෂක තත්වය පිළිබඳව සොයාබැලීමෙන් පසුව පකිස්තානු නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය. විශේෂයෙන් ක්‍රීඩාංගනය අවට සහ ක්‍රීඩකයන්ට නැවතීම සඳහා පහසුකම් සපයන හෝටලය අවට ආරක්ෂක තත්වය පිළිබඳව මෙම නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්වනු ඇත.
 
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලාහෝර්හිදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ අතර මේ නිසා මෙම තරගයේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබේ. පකිස්තානු ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂක අම්ජාඩ් හුසේන් පවසන්නේ එක් තරගයක් පමණක් පැවැත්වුවද ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.
 
මීට පෙර ලෝක කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය සාර්ථකව පැවැත්වීම හේතුවෙන් ආරක්ෂක තත්වය පිළිබඳ විශ්වාසය ගොඩනැගී ඇති හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.
 
ලාාහෝර් තරගයට පකිස්තානු ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති අතර මේ වනවිටත් සියලු ටිකට්පත් අලෙවි වී ඇති බව පකිස්තානු මාධ්‍ය අනාවරණය කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාහෝර්හි ආරක්ෂක තත්වය නිරීක්ෂණයට කණ්ඩායමක් පිටත්ව යයි
ලාහෝර්හි ආරක්ෂක තත්වය නිරීක්ෂණයට කණ්ඩායමක් පිටත්ව යයි
http://ift.tt/2z5TrpF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_634.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_634.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy