ඒ අනුව මහනුවර නව හෙද විද්‍යාලය සඳහා මුල් ගල තැබීම හෙට (05) පස්වරුවේ සිදු කිරීමට නියමිතය. මේ අතර අනුරාධපුර හෙද විදුහලේ පස් මහල් ගොඩනැගිල්...
ඒ අනුව මහනුවර නව හෙද විද්‍යාලය සඳහා මුල් ගල තැබීම හෙට (05) පස්වරුවේ සිදු කිරීමට නියමිතය. මේ අතර අනුරාධපුර හෙද විදුහලේ පස් මහල් ගොඩනැගිල්ලක් සහ නව පරිපාලන ඒකකයක් ඉදිකිරීමට කටයුතු යොදා ති බව සේනාරත්න මහතා කියා සිටියේය. ශ්‍රී ජයවර්ධපුර රෝහල් භූමියේද හෙද විදුහලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමඟින් වසරකට හෙද හෙදියන් 200ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කළ හැකි බවයි
හෙද විද්‍යාල සංවර්ධනය කිරීමත් සමඟ තව දුරටත් ඊට බඳවා ගන්නා වැඩි කිරීමට හැකි වන අතර එය හෙද සේවාවේ පුරප්පාඩු විසඳීමට මඟක් වනු ඇති බව හෙතෙම විශ්වාස කරයි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරමින් අන්තර්ජාතික මට්ටමට හෙද සේවාව ගෙන එන බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.
ආශිකා බ්‍රහ්මණ
COMMENTS