එසේම ඉන්දියාවේ ලාංඡනයක් බඳු අශෝක චක්‍රය සමග ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් සුභාශිංශන ද එහි හෝම් පේජයේ දැක්විණි. කරුණු සොයාගෙන යන විට දැනගන්න...
එසේම ඉන්දියාවේ ලාංඡනයක් බඳු අශෝක චක්‍රය සමග ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් සුභාශිංශන ද එහි හෝම් පේජයේ දැක්විණි. කරුණු සොයාගෙන යන විට දැනගන්නට ලැබී තිබෙන්නේ මෙය තනිකරම හැකර් ප්‍රහාරයක් බවයි.
ඉන්දීය නිදහස් දිනය යෙදී තිබෙන්නේ අගෝස්තු 15 වැනිදාට ය. ඉන්දියාව පාකිස්ථානයෙන් වෙන් වූයේ ද මෙම නිදහස් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස වන අතර එහිදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මරණයට හා අවතැන් භාවයට පත්වු දෙරට ජනතාව මිලියන 15කට ආසන්න ය.
- අමාලි ජයවීර
COMMENTS