දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය
Homeප්‍රවෘත්ති

සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය

PropellerAds

නොබෙල් ත්‍යාගය පිරිනමන ස්වීඩිෂ් නොබෙල් ඇකඩමිය විසින් මෙම තෝරාගැනීමට හේතුව වශයෙන් දක්වන්නේ ඔහු, “ප්‍රබල චිත්තවේගී බලයකින් යුත් නවකතා මගින්...

විදුලි මෝටර් රථවල බදු අඩු වුවත් පාරිභෝගිකයන්ට එහි වාසියක් නැහැ !
සර්ප විෂ හඳුනාගැනීමේ නව ක්‍රමවේදයක් සොයාගනී
මිනිසුන් සිටින තාක්කල් - “අපාය මෙතැන ය”! Hell is Here till Humans are There!
සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය

නොබෙල් ත්‍යාගය පිරිනමන ස්වීඩිෂ් නොබෙල් ඇකඩමිය විසින් මෙම තෝරාගැනීමට හේතුව වශයෙන් දක්වන්නේ ඔහු, “ප්‍රබල චිත්තවේගී බලයකින් යුත් නවකතා මගින් ලෝකය සමග යාවීමේදී අප භාවිතා කරන මායාවී සංවේදනයන්ගේ තෙරක් නොපෙනෙන නොසන්ඩාලකම් විදහා දැක්වූ ලේඛකයෙක්’ වශයෙනි.

සංවේදී මෙන්ම මනුෂ්‍යත්වයේ ගැඹුරු, අඳුරු මානයන් ස්පර්ශ කරමින් මානව සම්බන්ධතාවල ස්වරූපය විදහා දක්වන ලේඛකයෙක් වශයෙන් කසුවෝ ඉෂිගුරෝ මහත් පිළිගැනීමට ලක්වූවෙකි. 
ඔහුගේ ජනප්‍රියම නවකතා අතර The Remains of the Day Never සහ Let Me Go වේ. මේ නවකතා ද්විත්වයම පසුව චිත්‍රපටවලට ද නැගුණේය.

මේ වන විට කසුවෝ ඉෂිගුරෝ විසින් පොත් 8 ක් ලියා පළ කර ඇති අතර ඒවා ලොව පුරා භාෂා 40කට පරිවර්තනය වී තිබේ.

 1954 වසරේදී ජපානයේ නාගසාකි නුවර උපන් කසුවෝ එංගලන්තයට පැමිණියේ ඔහුගේ පියාට සරේ ප්‍රාන්තයේ සාගරවේදියෙක් වශයෙන් රැකියා අවස්ථාවක් ලැබුණු නිසා ය. පසුව කෙන්ට් සරසවියෙන් ඉංග්‍රීසි භාෂාව සහ දර්ශනවාදය හදාළ ඔහුල ඊස්ට් ඇන්ග්ලියා සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා තෝරාගත්තේ නිර්මාණාත්මක රචනය විෂයයි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ උපාධි නිබන්ධනය වූ A Pale View of Hills පසුව 1982 වසරේදී පොතක් බවට පත්වූ අතර විචාරකයන්ගේ නොමද අවධානය දිනාගත් එය ඔහු ලියු පළමු නවකතාවයි.

කෙන්ට් සරසවියේ සිටින කාලයේ ඔහු අමතර රැකියාවක් ආදායමක් සොයාගැනීමට සිදුකර තිබෙන්නේ බැල්මෝරල් හි සිටි බ්‍රිතාන්‍ය මව් රැජින වෙනුවෙන් ‘ගෘෘස් බීටර්“ කෙනෙක් ලෙස එනම්, ක්‍රීඩාව සඳහා පක්ෂීන් පළවාහරින්නෙක් වශයෙන් කටයුතු කිරීමයි.

පසුකලෙක, එනම් 1995 වසරේදී සාහිත්‍ය ලෝකයේ තරුවක් බවට පත්වීමෙන් අනතුරුව ඇය විසින්ම ඔහුට 1995 වසරේදී නයිට් පදවිය පිරිනමන ලදී.

1989 වසරේදී A Pale View of Hills  කෘතිය සඳහා ඔහු බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

-අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය
සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය
http://ift.tt/2y20vCl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy