දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 80 දශකයේ වාර්තාවක් හඹා යයි
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 80 දශකයේ වාර්තාවක් හඹා යයි

PropellerAds

තරග 05 කින් සමන්විත තරගාවලිය මේ වනවිට ද 3-0 ක් ලෙස පකිස්තානය ජයගෙන ඇති අතර අවසන් වූ තරග 03 ත් සමගින් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නොකඩවා එ...

ඇස්ට්‍රසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ස්පුට්නික් පළමු මාත්‍රාව දෙන්න අවධානය යොමුවෙලා තියෙනවා - චන්න
දහස් ගණන් ජනතාව එක් වී අභයාරාමයේ උණුසුම් තත්වයක්.. කොරෝනා එන්නත් අවුලක්…
මීළඟ පරම්පරාවටත් ආදායම් උපදවන්න සූදානම් බව නාමල් කියයි…
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 80 දශකයේ වාර්තාවක් හඹා යයි
තරග 05 කින් සමන්විත තරගාවලිය මේ වනවිට ද 3-0 ක් ලෙස පකිස්තානය ජයගෙන ඇති අතර අවසන් වූ තරග 03 ත් සමගින් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නොකඩවා එක්දින තරග 10 ක් පරාජයට පත්ව තිබේ. 
 
ජුලි අටවැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හම්බන්තොටදී ලැබූ පරාජයේ පටන් සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ තරග 02 ක්, ඉන්දියාව ඉදිරියේ තරග 05 ක් සහ පකිස්තානය ඉදිරියේ තරග 03 ක් පරාජයට පත්ව තිබේ.
 
මීට පෙර ශ්‍රී ලංකාව එකදිගට වැඩිම පරාජයන් ලබා ඇත්තේ අසූව දශකයේදීය. 1987 ජනවාරි 11 වැනිදා සිට 1988 ජනවාරි 10 දක්වා හරියටම වසරක කාලය තුළදී තරග 14 ක් පරාජයට පත්ව තිබේ. ඒ ඉන්දියාවට එරෙහිව තරග 04 ක්, එම වසරේ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ තරග තරග 06, ඉන් අනතුරුව ඕස්ට්‍රේලියා තුන්කොන් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව තරග 02 බැගින් වශයෙනි.
 
මෙම පරාජයන් වැල එතරම් ගැටලුවක් නොවන්නේ අසූව දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා වර්ධනය කරගනිමින් සිටි බැවිනි. එහෙත් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ හිනිපෙත්තටම නැගි ශ්‍රී ලංකාව නැවත පල්ලම් බසිමින් සිටී.
 
මෙම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර මේ වනවිට දක්වන දක්ෂතා අනුව 80 දශකයේ පිහිටවූ වාර්තාව අභිබවා යාමට ඔවුන්ට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත.
 
උපාලි සපරමාදු
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 80 දශකයේ වාර්තාවක් හඹා යයි
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 80 දශකයේ වාර්තාවක් හඹා යයි
http://ift.tt/2gTnQN5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy