දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් 2019 වනවිට අවසන් - සාගල රත්නායක
Homeප්‍රවෘත්ති

වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් 2019 වනවිට අවසන් - සාගල රත්නායක

PropellerAds

  වරාය නගරය නවීන පහසුකම්වලින් සමන්විතව ගොඩනගන බවත් එය දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප...

ඉදිරි මැතිවරණයට පෙර වියදම් සීමාව පනවන්න - පැෆ්රල් ඉල්ලයි
කුලී ජීවිත පාට - තනූජා ලුම්බිණි
20-20ට ජනපතිගෙන් ඓතිහාසික වැඩක්.
වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් 2019 වනවිට අවසන් - සාගල රත්නායක

 

වරාය නගරය නවීන පහසුකම්වලින් සමන්විතව ගොඩනගන බවත් එය දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඉදිරි වසර 10 ක කාලය තුළ ආයෝජන කටයුතු සිදුකිරීමට රජය බලාපොරොත්තු වේ.

හම්බන්තොට ආයෝජන කලාපයේ කටයුතු ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බවත් මීට අමතරව මතුගම සහ වැලිගම ප්‍රදේශවලද කාර්මික කලාප පිහිටුවීමට නියමිත බව ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම වසරේදී සෘජු ආයෝජන 88% කින් වර්ධනය වී ඇති අතර වසර අවසන් වනවිට එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවනු ඇත. මෙරට ආර්ථිකය ශක්මත් වී ඇති නිසා ලබන වසරේදී ඩොලර් බිලියන 1.6 ක සහ 2019 වසරේදී ඩොලර් බිලියන 2.0 ක ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවනු ඇති බව ද ඇමතිවරයා පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් 2019 වනවිට අවසන් - සාගල රත්නායක
වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් 2019 වනවිට අවසන් - සාගල රත්නායක
http://ift.tt/2ipqldG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/2019.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/2019.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy