විදුලි බලමණ්ඩලයේ සේවකයින් විසින් දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අදාල ප්‍රදේශයට දින තුනක පටන් විදුලි බලය අහිමි වී ඇත. ප්‍රදේශවාසී ජනතා...
විදුලි බලමණ්ඩලයේ සේවකයින් විසින් දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අදාල ප්‍රදේශයට දින තුනක පටන් විදුලි බලය අහිමි වී ඇත. ප්‍රදේශවාසී ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටින අතර වෙළඳසැල්හි ශීතකරණ වල ගබඩා කර තිබූ ආහාර ද්‍රව්‍ය විනාශ වී ගොස් තිබේ.
පැය තුනක පමණ කාලයක් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විදුලි බලමණ්ඩල සේවක වර්ජනයට එරෙහිව සිය විරෝධය පළකර ඇති අතර එක් පුද්ගලයකු අධිබල විදුලි කණුවක නැඟීමට ද උත්සාහ දරා තිබේ.
- මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
COMMENTS