දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතුපාලන අධීකාරිය විසින් සිදුකරන බලපෑමි වලට එරෙහිව වතුකමිකරුවන් උද්ඝෝෂණයක
Homeප්‍රවෘත්ති

අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතුපාලන අධීකාරිය විසින් සිදුකරන බලපෑමි වලට එරෙහිව වතුකමිකරුවන් උද්ඝෝෂණයක

PropellerAds

වතුපාලන අධිකාරිය මගින් දිනක හත්සිය අනුවක වැටුපට අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතු පාලන අධිකාරිය මගින් කළ නියෝගයකට එරෙහිව හැටන් ස්ටැඩන් වත...

හදවත කම්පා වෙනවා! ලංකාවේ ආර්ථික අර්බූදය ගැන යොහානිගෙන් ඉන්දියාවේ සිට විශේෂ ප්‍රකාශයක්!
මගේ V8 එක හොරෙන් විකුණලා...මං පොලිසි ගියා - මුරුත්තෙට්ටු හිමි
රට ශක්තිමත් කළ ගමන් ජනපති රනිල්ගෙන් මැතිවරණ වැලක්!

වතුපාලන අධිකාරිය මගින් දිනක හත්සිය අනුවක වැටුපට අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතු පාලන අධිකාරිය මගින් කළ නියෝගයකට එරෙහිව හැටන් ස්ටැඩන් වතුයායේ වතුකමිකරුවන් වැඩ කරන අතරතුර හැටන් කොළඹ ප‍්‍රධන මාර්ගයේ ස්ටැඩන් ප‍්‍රදේශයේ අද (07.09) උද්ඝෝෂණයක නියලුණා.

උද්ඝෝෂණයේ නියලි සිටි වතුකමිකරුවන් පවසන්නේ මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින අයහපත් කාළගුණ තත්ත්වයත් සමගම තේ පලදාව අඩුවි තිබෙන අවස්ථාවක මුලු දවස පුරාම නෙලිය හැක්කේ උපරිම අයුරින් අමු තේ දලු කිලෝ දාහතරක් පහළොවක් අතර ප‍්‍රමාණයක් බවයි.

එම ප‍්‍රමාණය නෙලන නිසා තමන්ගේ දිනක දෛනික වැටුපට ලබා දෙන රැපියල් එකසිය හතලියක දිරි ගැන්විමෙ දිමනාව තමන්ට නොලෙබෙන බවයි. පැය අටක කාලයක් වැඩ කර මෙි අනුව වතුපාලන අධිකාරිය මගින් තමන්ට ගෙවනු ලබන්නේ රැපියල් හත්සිය අනුව වෙනුවට රැපියල් හයසිය පනහක මුදලක් බවයි. අද රටෙි පවතින ජිවන වියදම අනුව තමන්ට එම මුදල කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවයි උද්ඝෝෂණයේ නියලි වතුකමිකරුවන් පවසන්නේ. තේ පදලාව තිබෙන අවස්ථාවල තමන් වතුපාලන අධීකාරිය ඉල්ලන දලු ප‍්‍රමාණයට වඩා අමු තේ දලු ප‍්‍රමාණයක් නෙලා දෙන බවද ඔහුන් පවසනවා. මෙි සමිබන්ධයෙන් අප තේ වතු සමාගමක වතු අධිකාරිවරයෙකුගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා විශාල පිරිවැයක් දැරිමට සිදුවන නිසා වතුකමිකරුවෙකු ඔහුගේ දෛනික වැටුපට අමු තේ දලූ කිලෝ දහඅටක් විස්සත් අතර ප‍්‍රමාණයක් අනිවාර්්‍යයෙන්ම නෙලිය යුතු බවයි.

හැටන් රංජිත් රාජපක්ෂ TEA_S (1) TEA_S (3) TEA_S (4) TEA_S (7) TEA_S (8)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතුපාලන අධීකාරිය විසින් සිදුකරන බලපෑමි වලට එරෙහිව වතුකමිකරුවන් උද්ඝෝෂණයක
අමු තේ දලු කිලෝ දහඅටක් නෙලන ලෙස වතුපාලන අධීකාරිය විසින් සිදුකරන බලපෑමි වලට එරෙහිව වතුකමිකරුවන් උද්ඝෝෂණයක
http://ift.tt/2wIw7fe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_411.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_411.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy