උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රීක්ක ...
උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රීක්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවේදී උතුරේ ආරක්ෂාව, පොලිස් රාජකාරී, රථවාහන හා මාර්ග නීති මෙන්ම ප්‍රජා පොලිස් ඒකක හරහා ජනතාවට ලැබෙන සේවාවන් පිළිබඳව දිර් ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
එමෙන්ම උතුරේ තාවකාලිකව ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන රජයට අයත් ඉඩම්වල ඉදි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS