කාලයක පටන් හොකි ක්‍රීඩාව පත්ව ඇති අර්බුධ සමනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අවධානය යොමුව ඇතැයි වා...
කාලයක පටන් හොකි ක්‍රීඩාව පත්ව ඇති අර්බුධ සමනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඊයේ පැවතී මාධ්‍ය හමුවක දී හොකි සංගම් සමුහයක් විසින් පෙන්වා දෙනු ලැබුවේ හොකි ක්‍රීඩාව යළි ගොඩ ගැනීම සදහා අමාත්‍යවරයා සහ අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවල පිළිබඳව ප්‍රසාදයට පත් වන බවයි.
එසේම හිටපු හොකි පරිපාලනය විසින් ක්‍රීඩා අමාත්‍යංශයට විරුද්ධව පවරා ඇති නඩුව ඉවත් කර ගැනීමට ඔවුන් අමාත්‍යංශයට පොරොන්දු වී ඇති බව සහ නිෂ්ඵල විදේශ සංචාර සඳහා ජාතික කණ්ඩායම් සහභාගී නොකර දේශීය හොකි ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කිරීමට ද අමාත්‍යංශය විසින් හොකි සංගම් වෙත පොරොන්දු වී ඇති බව ද මෙම මාධ්‍ය හමුවී දී අනාවරණය විය.
එහීදී අදහස් දැක්වූ කොළඹ හොකි සංගමයේ සහකාර ලේකම් සුරේන් විජේරත්න මහතා,
COMMENTS