20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (19) දහවල් දැනුම්දෙනු ලැබිය. එම ත...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (19) දහවල් දැනුම්දෙනු ලැබිය.
එම තීරණයේ දැක්වෙන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්මත කර ගැනීමට ජනමත විචාරනයක් අවශ්‍ය බවයි.
ඒ අනුව එය පාර්ලිමේන්තුවේදී 2/3 ක බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකට යොමු කල යුතු බවද දන්වා ඇත.
පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.
මෙම තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙද්දී එහි සිටි ඒකාබද්ද විපක්‍ෂ මන්ත්‍රීවරු පිරිස ප්‍රිති ඝෝෂා කලහ.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
20 ව්‍යවස්ථානුකූල නෑ - කතානායක
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන්ට දැනුම්දී ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

COMMENTS