සුප්‍රිම් සැට් ව්‍යාපෘතිය සඳහා මුදල් හා ආයෝජකයන් ගෙන්වා ගත්තේ බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන් මහතාගේ මඟ පෙන්වීම මත යැයි...
සුප්‍රිම් සැට් ව්‍යාපෘතිය සඳහා මුදල් හා ආයෝජකයන් ගෙන්වා ගත්තේ බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන් මහතාගේ මඟ පෙන්වීම මත යැයි රෝහිත රාජපක්ෂ හෙවත් චිචී දෙරණ නාලිකාවට පවසා තිබේ.
ඔහු අදාළ ප්‍රකාශය කර ඇත්තේ වසර 2012 නොවැම්බර් මාසයේදී අද දෙරණ සමඟ පැවැති සාකච්ඡාවකදීය.
එම නාලිකාව Rohitha Rajapaksa on Sri Lanka's first satellite යන උධෘතය යටතේ යූටියුබ් වෙත මුදාහැර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ දැනුම්දීමකට අනුව චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් - 1 (SupremeSAT-I) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට රෝහිත මහතා ඊයේ (15) එහි ගොස් තිබිණි.
ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් එළියට පැමිණි රෝහිත මහතා මෙසේ කියා සිටියේය.
COMMENTS