තවද විශේෂයෙන් දෛනික කටයුතු වලට බාධාවන අයුරින් එසේම වාහන ගමනාගමනයට හා පොදු මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරීමෙන් වළකින ලෙසද ශිෂ්‍යයන්ට දැ...
තවද විශේෂයෙන් දෛනික කටයුතු වලට බාධාවන අයුරින් එසේම වාහන ගමනාගමනයට හා පොදු මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරීමෙන් වළකින ලෙසද ශිෂ්‍යයන්ට දැනුම් දී තිබේ.
පසුගිය 31 වැනි දින පේරාදෙණිය ගලහ මංසන්දියෙන් ඇරඹි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමන අද දිනයේ කොළඹ නගරයට පැමිණීමට නියමිත අතර අද දින පාගමන ආරම්භ කෙරුණේ කඩවත නගරයේ සිටය. කැළණි පාලම මතට කන්ටේනරයක ගැටුණු දැන්වීම් පුවරුවක් වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS