අද දිනයේ පැවති 'කොළඹ ජාතන්තර තේ හමුවේ' ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට සිදුවූ හෙයින් අග්‍රාමාත්‍යවරයාට අද කැබිනට් රැස්වීමට එක...
අද දිනයේ පැවති 'කොළඹ ජාතන්තර තේ හමුවේ' ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට සිදුවූ හෙයින් අග්‍රාමාත්‍යවරයාට අද කැබිනට් රැස්වීමට එක් වීමට අවස්ථාවක් නොවීය. එහෙයින් අග්‍රාමාත්‍යවරයා රවී කරුණානායක අමාත්‍යවරයාට ද කැබිනට් රැස්වීමට සහභාගී නොවන මෙන් දන්වා ඇති අතර හෙට දිනයේ මෙම විශේෂ හමුව යොදාගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේවන විට සමාජ මාධ්‍ය ජාලා සහ බොහෝ ජනමාධ්‍ය රවී කරුණානායක අමාත්‍යවරයා ඉවත්ව යාමට බඩු මුට්ටු සූදානම් කරමින් සිටින පන්නයේ පුවත් පළ කරමින් සිටී. යතාර්ථය කෙසේ වෙතත් බොහෝ මාධ්‍ය සහ දේශපාලකයින් විසින් දැනටමත් බැඳුම්කර මගඩියේ චූදිතයා බවට රවී කරුණානායකව පත් කර හමාරය. බැඳුම්කර කොමිසම සහ රවී කරුණානායක හුටපටය පිළිබඳව විමසීමේ දී ප්‍රකට නීතිවේදියෙකු අප හා ප්‍රකාශ කළේ "මේක හරියට මිනී මැරුමක් ගැන හොයන් යද්දි ස්ත්‍රී දූෂකයෙක් අහු වුණා වගේ වැඩක්" යනුවෙනි.

COMMENTS