දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා උදව් කිරීමට කෝලි විවෘතයි.
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා උදව් කිරීමට කෝලි විවෘතයි.

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙවන සංක්‍රාන්ති සමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සූදානම් බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝ...

රජයේ සේවක බදු සහන වාහන බලපත‍්‍ර යලිත්.. බදු සහන යතුරු පැදිත් දෙයි..
ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන එලියට
චම්පිකගෙන් ජනපතිට අභියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙවන සංක්‍රාන්ති සමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සූදානම් බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසයි.

පල්ලෙකැලේ දී  ඊයේ (23දා) ඔහු මෙම අදහස්  දැක්වීය. ඉන්දියාවද සංක්‍රාන්ති සමයක් ගත කළ කණ්ඩායමකි. ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලික පුහුණුකරු නික් පෝතාස් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමය පිළිබඳව ඉන්දියාව හා සාකච්ඡා කළ යුතු බවයි.

ඒ සඳහා තමන් විවෘත බව කෝලි පවසයි.

“අපිට තවමත් සාකච්ඡාවක් තිබුණේ නෑ. ඒ වගේ දේවල් සිදුවෙන්නේ තරගකාරිත්වයෙන් බැහැර වූ විටයි. මම හිතන්නේ එය 6 වැනිදායින් පසුව සිදු වෙයි. ”

“ඕනෑම කණ්ඩායමකට සංක්‍රාන්ති සමයෙන් ගමන් කිරීම අපහසුයි. කණ්ඩායමක් ලෙස කළේ ගොඩක් වගකීම් අරගෙන පිටිය පාලනය කිරීමට උත්සාහ කිරීමයි. අපි අපගේ මනස වෙනස් කර ගත යුතුයි. ටෙස්ට් තරග 60ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සියල්ලක්ම ප්‍රතිවාදීන්ගේ සිටිනවා යන කරුණු ගැන අවධානය යොමු කළ යුතු නෑ. අපි ඔවුන්ට වඩා මනසින් සූදානම් නම් අපි ජයග්‍රහණය කිරීමට හොඳ තත්ත්වයක සිටිනවා”

“ පළපුරුද්ද එතරම් වැදගත් නොවන බවට අපගේ මනස හදා ගත යුතුයි. එටිට සටනකින් හා තරගකාරීත්වයකින් ජයග්‍රහණය තීරණය වෙනවා. දිගු කලක් සටන් කිරීමට කැමැත්තක් ඇති නම් මේ වගේ තත්ත්වයන්ගෙන් ගොඩ ඒමට හැකි වෙනවා” යැයි පැවැසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා උදව් කිරීමට කෝලි විවෘතයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා උදව් කිරීමට කෝලි විවෘතයි.
http://ift.tt/2wAk9FQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_600.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_600.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy