ජපානයේ ටෝකියෝ නුවර පැවති "ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම්" ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට රිදී පදක්කමක් හිමිව තිබේ. ...
ජපානයේ ටෝකියෝ නුවර පැවති "ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම්" ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට රිදී පදක්කමක් හිමිව තිබේ.
ඒ, ආපදා තත්වයන් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්.
මෙම තරගය අගෝස්තු මස 04 වනදා සිට 06 වනදා දක්වා පැවැත්වුණු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා දෙවන සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් ඩී.එම්.සී දිසානායකහට මෙම පදක්කම හිමිව ඇත.
COMMENTS