දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයදාස අස්‌කරන්න ජනපතිට දැනුම්දෙන බව අගමැති කියයි.
Homeප්‍රවෘත්ති

විජයදාස අස්‌කරන්න ජනපතිට දැනුම්දෙන බව අගමැති කියයි.

PropellerAds

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී දැ...

‘මගෙ වාහනේ බෝම්බ තියෙනව කියල බොරු ඔත්තු දීලා..’ අසාද් සාලිගේ නීති විරෝධී සැප කාරයක් ඇල්ලූ පොලීසියට අමතා කියයි - (video)
බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය න්‍යාය පත‍්‍රයෙන් ඉවතට.. ජවිපෙ ගෙනා විශ්වාස භංගය කඩිනමින් විවාදයට !
උපවාස කිරීම ගෝත්‍රික ක්‍රමයක් - මුස්ලිම් ඇමතිවරුන්ට ගෞරව කරනවා - රංජන් කියයි

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්‌ඩු පක්‍ෂ එජාප මැති ඇමැතිවරුන් හමුවේ ඊයේ (21 වැනිදා) ප්‍රකාශ කර ඇත. 

විජයදාස රාජපක්‍ෂ මහතාට එම ධුරයෙන් ඉවත් වීමට එජාපය ඊයේ (21 වැනිදා) තෙක්‌ කල් දී තිබූ නමුත් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්‌ නොවුණු හෙයින් ඒ මහතා ඉවත් කිරීමට අදාළ ලිපියක්‌ ද අගමැති විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

ඒ අනුව අද (22 වැනිදා) දිනය ඇතුළත විජයදාස රාජපක්‍ෂ මහතාට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවනු ඇතැයි ද ඉහත මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

ආණ්‌ඩු පක්‍ෂයේ එජාප මැති ඇමැතිවරු කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ (21 වැනිදා) සවස හමු වූ අවස්‌ථාවේදී අගමැතිවරයා මේ බව එම මන්ත්‍රී කණ්‌ඩායම හමුවේ පවසා ඇත.

මෙම රැස්‌වීම සඳහා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සහභාගි නොවීමද විශේෂත්වයකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයදාස අස්‌කරන්න ජනපතිට දැනුම්දෙන බව අගමැති කියයි.
විජයදාස අස්‌කරන්න ජනපතිට දැනුම්දෙන බව අගමැති කියයි.
http://ift.tt/2v1AiDP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_438.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_438.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy