දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මනුෂ නානායක්කාරත් ඉල්ලා අස්වෙයි
Homeප්‍රවෘත්ති

මනුෂ නානායක්කාරත් ඉල්ලා අස්වෙයි

PropellerAds

නි දහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම තමන්ගේ ප්‍රණාමය පුද කරන බවත්, දේශපාලනික වශයෙන...

ගුරුවරියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුවක් ගැන ගුරු සංගමයෙන් හෙළිදරව්වක්
“අමාත්‍යංශ කොළඹ විවිධ ප්‍රදේශවල තිබීම නිසා ජනතාව අපහසුතාවට පත්වූනා..දැන් එහෙම නෑ" - ඉසුර
කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය : ගෝඨාගෙන් පැය 3ක ප්‍රකාශයක් - මීළඟට ෆොන්සේකා?
නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම තමන්ගේ ප්‍රණාමය පුද කරන බවත්, දේශපාලනික වශයෙන් එළඹී ඇති මේ අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.


ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කරයි. ඔහු තමන්ට ලැබී තිබූ විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීධූරයෙන්ද ඉල්ලා අස්වී ඇති අතර නිකුත් කළ නිවේදනය මෙසේය.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ, ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම මාගේ ප්‍රණාමය පුදකරමි. යුක්තිගරුක රටක් වෙනුවෙන්, ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එදා මා තැබූ පියවර තවත් ශක්තිමත්ව ඉදිරියට තබන්නේ ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාම ආරක්ෂා කරගනිමිනි. දේශපාලනික වශයෙන් එළඹෙමින් තිබෙන අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවට ශපථ වෙමි.

එදා දින පනස් දෙකේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ ඇමැතිධූරය ලබාගෙන ඇමැති වරප්‍රසාද බුක්ති විදීමට අවස්ථාව තිබුණත් ජනතාවගේ යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජු තීරණයක් ගැනීම නිසා වසරකට අධික කාලයක් තිස්සේ කිසිදු ඇමැතිධූරයක් හිටපු ජනාධිපතිවරයා මා වෙත ලබාදුන්නේ නැත. ජනතාව වෙනුවෙන් කැප කිරීම් කළ මට ඔබ වෙනුවෙන් සේවය කිරීමට ඇමැතිධූර අත්‍යවශ්‍ය වූයේ නැත. ජනතා කැමැත්තට හිස නමමින්, අගමැතිතුමා විසින් මා හට ලබාදුන්, විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කළෙමි.

හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරන අතර යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවාදී පාලනයක් ගෙන යාමට එතුමන්ට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

– මනුෂ නානායක්කාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මනුෂ නානායක්කාරත් ඉල්ලා අස්වෙයි
මනුෂ නානායක්කාරත් ඉල්ලා අස්වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhx5YvxDa0ybkQSqPzMhGZB8qSJm2zOWmscH_2XrtRC6incPycCby6Fdfpfit5BA5-SxsSd4FUZT58bcDjCnSggd31S1qldsNxOEF6ow4jcQjif0RlSjA1ArcEte3tn0NDuuWrmQUDJg8FJ/s320/Untitled-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhx5YvxDa0ybkQSqPzMhGZB8qSJm2zOWmscH_2XrtRC6incPycCby6Fdfpfit5BA5-SxsSd4FUZT58bcDjCnSggd31S1qldsNxOEF6ow4jcQjif0RlSjA1ArcEte3tn0NDuuWrmQUDJg8FJ/s72-c/Untitled-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_298.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_298.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy