ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතනවල සිදුකරන සියලු නව මිලදීගැනීම් නතර වී ඇති අතර නිෂ්ක්‍රීය තත්වයේ ...
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතනවල සිදුකරන සියලු නව මිලදීගැනීම් නතර වී ඇති අතර නිෂ්ක්‍රීය තත්වයේ තියෙන සියලු වත්කම් අළුත්වැඩියා කර භාවිතයට ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යැවූ ලිඛිතව දැනුම් දී තිබේ. කෙසේ වෙතත් ජනතාව නිරන්තරයෙන් ගණුදෙනු කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා අත්‍යවශ්‍ය පහසුකම් සඳහා ද වෙන්කිරීමට රජයට මුදල් නොමැති නමුත් ආණ්ඩුව කිසිදු උපයෝගීතාවක් නොමැති ගොඩනැගිලි වෙනුවෙන් බිලියන් ගණන් වියදම් කරමින් හිඳියි.
උදාහරණයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුළියට ගත් ගොඩනැගිල්ලට වර්ෂයකට වැඩි කාලයක සිට කුළී ගෙවමින් සිටියද තවමත් එහි අමාත්‍යංශය ස්ථාපිත කර නැත.
ආශිකා බ්‍රාහ්මණ

COMMENTS