මෙම මහල් නිවාසය සමන්විත වන්නේ නිදන කාමර දෙකේ සුපිරි නිවාස 676කිනි. එම එක් මහල් නිවාසක් ඩොලර් ලක්ෂ පහකට වඩා අධික වටිනාකමකින් යුක්ත වේ. ගොඩ...
මෙම මහල් නිවාසය සමන්විත වන්නේ නිදන කාමර දෙකේ සුපිරි නිවාස 676කිනි. එම එක් මහල් නිවාසක් ඩොලර් ලක්ෂ පහකට වඩා අධික වටිනාකමකින් යුක්ත වේ. ගොඩනැගිල්ල ඉදිකෙරුණේ 2011 වසරේදී ය.
2015 වසරේදී ද මෙම ගොඩනැගිල්ල හදිසි ගිනිගැනීමකට ලක්විය. ඒ අනුව මේ, වසර දෙකක් තුළ හටගත් දෙවැනි ගිනි ගැනීමයි. 2015 වසරේ හටගත් හදිසි ගින්නට හේතුව මේ දක්වා ම හෙළි කිරීමට ඩුබායි බලධාරීන් අසමත් වී තිබේ. මෙවර ගින්න සම්බන්ධයෙන් ද තත්වය එසේම ය.
-අමාලි ජයවීර
COMMENTS