දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංවර්ධන සහකාරවරු 20,000ක් බඳවා ගැනෙති.
Homeප්‍රවෘත්ති

සංවර්ධන සහකාරවරු 20,000ක් බඳවා ගැනෙති.

PropellerAds

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා නව සංවර්ධන සහකාරවරුන් විසිදහසක් බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍...

විසුරුවාහැරි හොකී සම්මේලනයේ හොර වැඩක් හෙළිවේ.
ලංවිම සේවකයන්ගේ පඩි වැඩිවේ.
කලාකරුවන්ගේ ශුද්ධ ලාභය ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස්.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා නව සංවර්ධන සහකාරවරුන් විසිදහසක් බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

එම නව නිලධාරීන් විවිධ ක්ෂේත්‍ර යටතේ සේවය සඳහා යොදවන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජය භාර ගන්නා අවස්ථාවේදී තිබූ ණය බර පසුගිය දෙවසර තුළ සාර්ථකව පාලනය කිරීම නිසා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳීමට අවස්ථාව ලැබී ඇතැයිද කීය. කුඩා සුළු හා ව්‍යවසායකයින් මෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් දියුණු කිරීමට අවශ්‍ය දැනුම, පුහුණුව මේ නිලධාරීන්ට ලබාදෙන බවත්, ඉන්පසු ඔවුන් සේවයේ යොදවන බවත් කී අගමැතිවරයා එම තනතුරු සඳහා දැනටමත් අයැදුම්පත් කැඳවා ඇතැයිද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතිකළ ජාතික ආණ්ඩුවේ ගමන හෙමින් සීරුවේ බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, අඩියෙන් අඩිය ජනපතිවරයාත්, තමාත් සාකච්ඡා කරමින් ඉදිරියට යන බව ද කීය.

නැගෙනහිර පළාතේ පවතින ගුරු හිඟය දුරු කිරීම සඳහා අලුතින් උපාධිධාරීන් 1700ක් දෙනා බඳවා ගන්නා බවත් අගමැතිවරයා කීය. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර පියවර ගනු ලැබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ එරාවුර් නව නගරසභා ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංවර්ධන සහකාරවරු 20,000ක් බඳවා ගැනෙති.
සංවර්ධන සහකාරවරු 20,000ක් බඳවා ගැනෙති.
http://ift.tt/2uX3onJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/20000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/20000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy