තවදුරටත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳ ඉහළම මට්ටමෙන් සාකච්ජා කර තීන්දුවකට පැමිණිය යුතු බව හෙතෙම ප්‍රකාශ ...
තවදුරටත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳ ඉහළම මට්ටමෙන් සාකච්ජා කර තීන්දුවකට පැමිණිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භයේදී මෙවන් විරෝධතා මතුවුයේ නම් එහි අඩුපාඩු රැසක් නිවැරදි කරගැනීමට හැකියාව තිබූ බවද බණ්ඩාර මහතා කියා සිටියේ.
එමෙන්ම රටේ ජනතාව පීඩාවට පත් කර ලබන කිසිදු ජයග්‍රහණයක් පලක් නොවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Kf7-iawQ3DQ[/youtube]
COMMENTS