දිවයිනේ පාසල්වල පිහිණුම් ක්‍රීඩාව නගා සිටුවීම සදහා පිහිණුම් උපදේශකයින් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් (3,850ක් ) බදවා ගැනීම් සදහා ඉදිරියේදී...
(3,850ක් ) බදවා ගැනීම් සදහා
සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිණුම් තරගාවලියක් අවසානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
කොළඹ හා තදාසන්න පාසල් හැරුණුකොට අනෙක් පාසල් බොහොමයක පිහිනුම් ක්‍රීඩා පුහුණුව දුර්වල මට්ටමක පවතින අතර ලෝකයේ පිළිගත් නූතන අධ්‍යාපන රටාව තුළ පාසල් සිසුන්ට 1 ශ්‍රේණියේ සිට පිහිනුම් හඳුන්වාදීම අත්‍යවශ්‍ය කාරණාවක් සේ සලකා ඇත.
COMMENTS