දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෛද්‍ය සංගමයට එරෙහිව වර්ජනයක්.
Homeදේශපාලන

වෛද්‍ය සංගමයට එරෙහිව වර්ජනයක්.

PropellerAds

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නයැයි හඬගා පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) දෙබිඩි ක්‍රියා පිළිවෙළට එරෙහිව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්...

මහින්දානන්දගේ බලශක්ති මහිමය උසාවියේ දිගහැරේ
නායකත්වයේ අවසරයක් නොමැතිව මාධ්‍ය සාකච්ඡා තහනම් - රනිල්ගෙන් නියෝගයක්
වෛද්‍යවරුන් මෙන් හෙද හෙදියන්ද වෘත්තීයවේදීන් බවට පත් කිරීමට සුව ඇමති සැරසෙයි

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නයැයි හඬගා පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) දෙබිඩි ක්‍රියා පිළිවෙළට එරෙහිව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය විසින් මේ මස 6 වැනිදා පේරාදෙණිය හා මහනුවර රෝහල් වල සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව එම බල මණ්ඩලයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පැවැසී ය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ මේ වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිය සායනික පුහුණුව සිදුකිරීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල හා මහනුවර ශික්ෂණ රෝහල් ලබා දීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ වන විට එම සිසුන් සායනික පුහුණුව සඳහා දුර බැහැර රෝහල් වලට අනුයුක්ත කරන්නට සිදුවීම නිසා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විශ්වවිද්‍යාලයට මේ වන විට රුපියල් ලක්ෂ 600 කට අධික මුදලක් වැය වී ඇති බවයි. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ නිදහස් අධ්‍යාපනයේ අයිතීන් රැකීම වෙනුවෙන් යැයි සයිටම් විරෝධි අරගල මෙහෙයවන මෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම කූට වැඩ පිළිවෙළ තම සංගමය තරයේ හෙළා දකින බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍ය සංගමයට එරෙහිව වර්ජනයක්.
වෛද්‍ය සංගමයට එරෙහිව වර්ජනයක්.
http://ift.tt/2saZ0fj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy