වර්තමානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක් වී ඇති බව පවසන මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත් පවසා ඇත්තේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හෝ ...
ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින් මුරලිදරන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කණ්ඩායමේ දක්ෂතා පහත බැස ඇති අතර ඔවුන් ඒවා නිවැරැදි කරගත යුතු බවයි.
තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු නොකළ නිසා ක්‍රිකට් ආයතනය හා සමීපව කටයුතු කිරීමකින් තොරව ඒ පිළිබඳව කතා කිරීම නිවැරැදි දෙයක් නොවන බවද පවසන මුරලිදරන් 'අපි කාර්යබහුල වෙලා ඉන්නෙ. සංගක්කාර තවම ක්‍රීඩා කරනවා.
මහේල හා මම පුහුණුකිරීම්වල යෙදිල ඉන්න නිසා කාර්යබහුලයි' යැයිද එහිදී සඳහන් කර ඇත.
- මව්බිම
COMMENTS