බොහෝ බස් රථවලින් බස් ගාස්තු සඳහා ටිකට් පත් නිකුත් නොකරන අතර ඉතිරි මුදල් දීම ද නිවැරදිව සිදු නොවේ. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව පෙ...
බොහෝ බස් රථවලින් බස් ගාස්තු සඳහා ටිකට් පත් නිකුත් නොකරන අතර ඉතිරි මුදල් දීම ද නිවැරදිව සිදු නොවේ. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ ඒ අනුව බලපත්‍ර අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ මේ වනවිට බස් රථ 6000 කට වැඩි ප්‍රමාණයක් ධාවනය වේ.
ටිකට් පත් නිකුත් නොකිරීම, ඉතිරි මුදල් ආපසු නොදීම ඇතුළ ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස බස් මගීන්ගෙන් ඉල්ලා සිටින සභාපතිවරයා අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
COMMENTS