අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය උත්සව මාලාවක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය උත්සව මාලාවක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.
වසර 1977 ජුලි 22 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ප්‍රථම වතාවට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිස තිබේ.
ඉන් අනතුරුව අඛණ්ඩව වසර 40 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයාද ඔහු වේ.
COMMENTS