ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු එක්සත් ජාතික පක්‍සය සමග එක්වී ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක සිටින බව ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ සභා...
ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු එක්සත් ජාතික පක්‍සය සමග එක්වී ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක සිටින බව ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
එම පිරිස බල සිටින්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවන් ඉවත් වී විපක්‍ෂයට එන තෙක් බවද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම පිරිස බල සිටින්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවන් ඉවත් වී විපක්‍ෂයට එන තෙක් බවද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS